Top Stories >
අද මිරිහාන ජනාධිපති නිවස අවට ප්‍රදේශයේ අවහිරකර පැවති ජනතාව විරෝධතාවය නිසා
කොළඹ උතුරු,කොළඹ මධ්‍යම සහ කොළඹ දකුණ සහ මිරිහාන පොලිස් බල ප්‍රදේශවලට නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇඳිරිනිතිය පනවා ඇතැයි පොලිසිය පවසයි.