ලංකාවෙත් ඔමික්‍රෝන් ..ආසාදිතයෙකු හමුවේ..

දකුණු අප්‍රිකාවේ සිට පැමිණි අයෙකු බව හඳුනා ගෙන ඇත.සෞඛ්‍ය කාර්යාංශය මේ බව තහවුරු කරයි.

නයිජීරියාවෙන් ගමන් ආරම්භ කර නොවැම්බර් 24 වන දින ලංකාවට පැමිණි අයෙකු බව හඳුනාගත් බව වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කරයි.

ඔහුගේ සමීප ආශ්‍රිතයන්ද මේ වනවිට සිටින අතර ඒ අයගේ ජාන විශ්ලේෂණ පරීක්ෂණ සඳහා සාම්පල් අද (03) දිනය තුළ ලබා ගත් බව වසංගත රෝග මර්දන ඒකකය දැනුම්දී ඇත.

ඔහු මේ දක්වා කොවිඩ් මර්දන කිසිදු එන්නතක් ලබා නොගත් පුද්ගලයෙකු බවත් හෙළිව තිබෙයි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»