ලංකාවට මාස පහකට බත් චීනෙන් නොමිලේ.

චීන රජය විසින් සහල් මෙට්‍රික් ටොන් ලක්‍ෂ දහයක් ශ්‍රී ලංකාවට නොමිලේ ලබා දීමට තීරණය කර තිබේ

ශ‍්‍රී ලංකාවේ වාර්ෂික සහල් අවශ්‍යතාවය අණුව
මෙසේ චීනයෙන් නොමිලේ ලබා දෙන ප්‍රමාණය මාස පහක් සදහා ප‍්‍රමාණවත්බවයි පවසන්නෙ.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»