රෝහිණී කවිරත්න නියෝජ්‍ය කථානායක ජන්දයෙන් පරදී..පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනයට ඉඩක්නෑ..

ඡන්ද විමසීම අනුව නියෝජ්‍ය කතානායක ලෙස අජිත් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඡන්ද 109 ක්ද රෝහිණී කවිරත්න 78 ක්ද ලබාගත්තේය. ප්‍රතික්ෂේපවූ ඡන්ද ගණන 23 කි.

ඒ අනුව අද දින නියෝජ්‍ය කතානායක ලෙස ආණ්ඩු පක්ෂය යෝජනා කළ අජිත් රාජපක්ෂ මන්ත්‍රීවරයා තේරී පත්විය.මේ අතර නියෝජ්‍ය කථානායක ලෙස කාන්තාවක් තෝරා ගත්තා නම් තමා කැමති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (17) පැවසීය.තවදුරටත් පාර්ලිමේන්තුවේ ඒ පැත්තෙන් හා මේ පැත්තෙන් කෑ ගහන පාර්ලිමේන්තු සංස්කෘතිය සමඟ තවත් ඉදිරියට යන්න බැරි බව ද අග්‍රාමාත්‍යවරයා සදහන් කළේය.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»