රිවර්ස්… අසභ්‍ය ප්‍රකාශන තහනම් කිරීම : ගැසට් පත්‍රය සංශෝධනය කෙරේ.

බාලවයස්කරුවන් ගේ ආරක්ෂාව සඳහා සහ හිංසනයට ලක්වන කාන්තාවන්ගේ පුද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා පසුගියදා අසභ්‍ය ප්‍රකාශන තහනම් කිරීම මැයෙන් ගැසට් පත්‍රයක් නිකුත් කරන ලදී.

අසභ්‍ය ප්‍රකාශන තහනම් කිරීම පිළිබඳ සංශෝධිත පනත් කෙටුම්පතක් යළි ඉදිරිපත් කරන ලෙස අධිකරණ අමාත්‍ය අලි සබ්රි විසින් නියෝගයක් නිකුත් කර තිබේ.

2021 දෙසැම්බර් 24 වැනි දින අසභ්‍ය ප්‍රකාශන තහනම් කිරීම සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් පත්‍රය බල රහිත කරන ලෙස ද අධිකරණ ලේකම්වරයාට උපදෙස් දී ඇති බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»