රනිල් අරලියගහ මන්දිරයේ පදිංචියට නොයෑමට තීරණය කරයි..

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේ පදිංචියට නොයෑමට තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය වාර්තාකරනව.

අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් සියයට 50කින් කපා හැරීමට ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙර උපදෙස් ලබා දී තිබූ අතර එම වියදම් කපා හැරීම තමාට ද අදාළ බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි.තම පෞද්ගලික නිවසේ පදිංචිව සිටින අතර කොළඹ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ සිට රාජකාරී කිරීමට ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»