රන්පදක්කමක් දිනු යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුවේ සාජන් දිනේෂ් ප්‍රියන්ත හේරත් මහතාට උසස්වීමක්..

පැරාලිම්පික් උළෙලේදී හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ලෝක වාර්තාවක් තබමින් රන්පදක්කමක් දිනු දිනේෂ් ප්‍රියන්ත වොරන්ට් ඔෆිසර්නිලයට(the highest non-commissioned rank )යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් අද උසස් කරනු ලැබීය.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»