යුද හමුදාවේ උසස්වීම්.

බ්‍රිගේඩියර් වරුන් 8 ක් මේඡර් ඡනරාල් ධුරයටත් කර්නල් වරුන් 17 දෙනෙක් බ්‍රිගේඩියර් වරුන් වශයෙන් ද උසස් කිරීමට ජනාධිති අනුමැතිය දී තිබේ.

මෙසේ උසස්වීම් ලබා දී ඇත්තේ හෙට දිනයට යෙදෙන 72 වැනි යුද හමුදා සංවත්සර දිනය නිමිත්තෙනි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»