යමු යමු වී නොපමා..ජාතික ගීයේ කොටසක්…

ගියමාස දෙකේ පමණක් අලුතින් පාස්පෝර්ට් 56,000ක් අරන්.

පසුගිය මාස දෙක තුලදීපමණක් අලුතින් ගුවන් ගමන් බලපත්‍ර 56,000ක් ලාබා ගන ඇතැයි ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අගෝස්තු මාසයේදී පමණක් සියලු රටවල් සඳහා ගමන් බලපත්‍ර 28,900 කුත් මෙම වසරේ ජනවාරි මසසිට අගෝස්තු මස අවසානයවන විට සියලු රටවල් සඳහා ගමන් බලපත්‍ර 161,800 ක් පමණ නිකුත් කර ඇති බවත් ආගමන විගමන දෙපාර්තමේන්තු දත්ත උපුටා දක්වනව.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»