ඹන්ටාරියෝ COVID සීමා කිරීම් නැවතත්..

ඉරිදා පැවති ඔන්ටාරියෝ කැබිනට් රැස්වී මේදී තීරණය කරයි.

ඹන්ටාරියෝ ආණ්ඩුකාර ඩග් ෆෝඩ් ඉරිදා ඔහුගේ කැබිනට් මණ්ඩලය හමුවූ අතර තවත් සති දෙකක කාලයක් පුද්ගල අධ්‍යාපනය(in-person learning ) සඳහා පාසල් වසා තැබීමට සලකා බලමින් සිටින බව වාර්තා වෙනව.

මේ අතර අවන්හල් සහ ජිම් සඳහා වන සීමාවන් බදාදා සිට ක්‍රියාත්මක වන බව ආරංචි මාර්ග පවසයි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»