Top Stories >
පපඩම් පැකට්ටුවක් නොමිලේ..
මෙවර උත්සව සමය වෙනුවෙන් ලංකාවාසි ජනතාවට වෙළඳඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ගෙන් සහනමල්ලක්.
සුපිරි සම්බ කිලෝ 10ක්
දුඹුරු සීනි කිලෝ 2ක්
හාල්මැස්සන් ග්රෑම් 200 ක්
ග්රෑම් 400ක නූඩල්ස් පැකට්ටුවක්
තේ කොළ ග්රෑම් 100ක්
ලුණු ග්රෑම් 400 ක්
සුවද සබන් කැටයක්
රෙදි සෝදන සබන් කැටයක්
නොමිලේ පපඩම් පැකට්ටුවක්
මෙම භාණ්ඩ මල්ල රුපියල් 1998 ක මුදලකට.-රුපියල් 150 ක මුදලක ප්රවාහන ගාස්තුවක් අය කරමින් මෙන්ම භාණ්ඩ මල්ල දිවයිනේ ඔ්නෑම ප්රදේශයක නිවසටම.