මෙන්ඩිස් ආපහු තහනම් ලු..

පසුගිය සතියේ අර්ජුන් ඇලෝසියස්ට අයත් වසා තිබු Mendis Old Arrack සමාගම යළි ආරම්භ කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව අවසර ලබා දුනි. නමුත් මෙම අනුමැතිය මුදල් ඇමති වරයා(අගමැති) හෝ ජනපති දැනුවත්ව නොසිටීම නිසා රජය සතු බලතල මගින් එම බලපත්‍රය සම්පූර්ණයෙන්ම අහෝසි කොට ඇති බව ආරංචිමාර්ග පවසනව.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»