මැතිවරණයෙන් අගමැති ජස්ටින් ටෲඩෝ (Justin Trudeau )නැවතත් ජයග්‍රහණය කරයි.

කැනඩාවේ පැවති මැතිවරණයෙන් ජස්ටින් ටෲඩෝ ගේ ලිබරල් පක්ෂය ඉතා සුළු ජයග්‍රහණයක් ලබා ඇති නමුත් බහුතර ආසන සංඛයාවක්ලබා ගැනීමට එය අසමත් විය.

මේ අණුව ජස්ටින් ටෲඩෝ ප්‍රමුඛ ලිබරල් පක්ෂය සුළුතර ආණ්ඩුවක් පිහිටුවනු ඇත. පසුගිය මැතිවරණයේ දී ද එම තත්වයම පුනරුච්චාරණය කළහ.කැනඩාවේ මහ මැතිවරණයක් පැවැත්වීම සිදුවූයේ, මහ මැතිවරණය පැවැත්වීමට නියමිත දිනට වඩා වසර දෙකකට පෙරය.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»