මාර්තු මාසයෙන් පසු ඹන්ටේරියෝ වල මාස්ක් අනිවාර්ය නොවේ..

ඔන්ටාරියෝ හි ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය කීරන් මුවර් අද ප්‍රකාශ කර සිටියේ,මාර්තු මස අවසානයේදී පළාතේ අනිවාර්යකර ඇති මුව ආවරණ පැළඳීම ඉවත් කරන බවයි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»