මාධ්‍යවේදිනි නිවස පරීක්ෂාවක්..

අන්තර්ජාල පුවත් වෙබ්අඩවියක මාධ්‍යවේදිනියක වන තුෂාරා වන්නිආරච්චි මහත්මිය ගේ නිවස ට විශාල නිලධාරීන් පිරිසක් අද(16දා) අලුයම පමිණ සොදිසි යට ලක්කල බව ඇය තම සමාජ ජාල ගිණුමේ සටහකත් තබමින් පවසයි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»