මහාචාර්ය නීලිකා මලවිගේ කොරෝනා එන්නත් කමිටුවෙන් ඉවත් වෙයි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය ඖෂධ නියාමන අධිකාරිය විසින් පත් කෙරුණු එන්නත් පිළිබඳ ස්වාධීන විශේෂඥ උපදේශක කමිටුවෙන් ඉවත් වී ඇත.

පෞද්ගලික හේතුවක් මත ඇය මෙසේ ඉවත් වී ඇති බවයි ආරංචි මාර්ග පවසන්නෙ.

එම කමිටුවේ සාමාජිකයකු වූ මහාචාර්ය ඒ පද්මෙෂ්වරන් මහතා ද මීට සති දෙකකට පෙර එම කමිටුවෙන් ඉල්ලා අස් වී තිබිණි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»