මහාචාර්ය නිලීකා මලවිගේ ලෝක සෞඛ්‍ය උපදේශක තනතුරකට.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අනුක විද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය නිලීකා මලවිගේ මහත්මිය ලෝක සෞඛ්‍ය සංවිධානයේ කෝවිඩ් -19 මර්දනය සඳහා වන තාක්ෂණික උපදේශක කමිිටුවේ සාමාජිකාවක් ලෙස පත් කර ඇත.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»