බැසිල් ගේ මල්වානේ නිවසටද ගිනි..

බැසිල් රාජපක්ෂ මහතාට අයත් මල්වානේ නිවසටද විරෝධතාකරුවන් විසින් පහර දී ගිනි තබා තිබේ.

අද එම ස්ථානයට රැස් වූ විශාල පිරිසක් එම නිවසට පහර දී අලාබහානි කර පහරදී ඇති බවයි වාර්තා වන්නෙ.

4Ananda Wijesinghe, Sashi Ranasinghe and 2 others1 CommentLikeCommentShare

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»