බාර් ඇරියෙ අපෙන් අහන්නෙ නැතිව..

වයින් ස්ටෝර්ස් විවෘත කිරීමෙ තීරණය සෞඛ්‍ය අමාත්‍යං ශයේ කිසිම සම්බන්ධවීමකින් තොරව ගෙන ඇති තීරණයක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසා ඇත.

මේ අතර ශ්‍රීලංකා විශේෂඥ වෛද්‍ය වරුන් ගේ සංගමය මත්පැන් හල් නැවත විවෘත කිරීම සම්බන්ධව සිය අප්‍රසාදය පළකරමින් නිවේදනයක්ද නිකුත් කොට ඇත.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»