බ්‍රැම්ප්ටන් නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ට එරෙහිව ජනතා උද්ඝෝෂණයක්..

බ්‍රැම්ප්ටන් නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ට එරෙහිව ජනතාව උද්ඝෝෂණයක් අද(15) බ්‍රැම්ප්ටන් හි නගර ශාලාවෙන් පිටත පවත්වා තිබෙනව.ඹහු විසින් සිදුකර ඇතැයි කියනු ලබන විවිධ අක්‍රමිකතා හා අකටයුතු කම් වලට විරෝධය පෑමක් වශයෙන් මෙසේ බ්‍රැම්ප්ටන් නගරයේ ජනතාව උද්ඝෝෂණයක නිරත වූ බවයි පවසන්නෙ.

මෙම විරෝධතාවය සඳහා බ්‍රැම්ප්ටන් හි වෙසෙන විවිධ ජනප්‍රජාවන් සහභාගි සිටි බව වාර්තා වෙනව.

බ්‍රැම්ප්ටන් නගරාධිපති බ්‍රැම්ප්ටන්හි සිංහල ප්‍රජාවේ සාමාජිකයින්ගේ විරෝධතා නොතකා මැයි 18 “දෙමළ ජන සංහාර අනුස්මරණ දිනය” බවට පත් කරන කවුන්සිලයේ මෑත ප්‍රකාශය පිටුපස සිටින බවටද වාර්තා වෙනව.

https://www.facebook.com/canadiansath/videos/1089725628337072

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»