පිහිනුම් ක්‍රීඩිකා සමර් මැකින්ටොෂ් පැරිස් ඔලිම්පික් උළෙලේදී කැනඩාවේ පළමු රන්පදක්කම දිනා ගනී.

ශ්‍රී ලංකාව නියෝජනය කළ ගංගා සෙනෙවිරත්න මූලික වටයේ තරඟයෙන් පළමු ස්ථානය දිනා ගනී.ටොරොන්ටෝ හි 17 හැවිරිදි සමර් මැකින්ටොෂ් සමනල ආර, ළය ආර සහ නිදහස් ආර එම අනුපිළිවෙලට ඒකාබද්ධ වූ තරගයේ රන් පදක්කම දිනාගත් පළමු කැනේඩියානු කාන්තාව බවට පත්විය.

පැරිස් ඔලිම්පික් තරගාවලියේ පසුපසආර කාන්තා මීටර් 100 පිහිනුම් තරග මූලික තරග වටයේ තරගයෙන් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ ගංගා සෙනෙවිරත්න සමත් වූවාය.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»