පැන්න නෙමෙයි …ප්ලේන් එකේ ආවේ..රට බේරගන්න ආයෙත් ලංකාවට යනව…

කැනඩාවේ සිට අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න කියයි.මේ වන විට සිය දරු පවුල සමගින් ඔහු කැනඩාවේ පදිංචිව සිටී.ඇතැම් වාර්තා සඳහන් කරන්නේ පසුගියදා අනාරාධපුරයේදී මන්ත්‍රීවරයාගේ නිවසට වෙඩිතැබීමේ සිද්ධිය පාදක කරගනිමින් ඔහු කැනඩාවේ දේශපාලන රැකවරණ පතා ඇති බවය.***මෙය නැරඹූ සමහරක් දක්වා ඇති අදහස්..- දුටුගැමුණුට රඟපෑව හින්දා මූ ඇත්තටම දුටුගැමුණු කියලා හිතාගෙන කතිරෙ ගහපු අනුරාධපුරේ පොල් බූරූ ඡන්දදායකයන්ට හොඳම වැඩේ…. -සිකුරිටි ට කියල උඹේම වාහනේට වෙඩි තියා ගන්නකොටම පනින්න තමයි ඉන්නේ කියල අපි හිතුව…

https://www.youtube.com/watch?v=_gN_E0g8MlQ&t=262s

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»