පාසැල් වල උගැන්වීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පුහුණු උපාධිධාරීන්…

රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය මගින් විශේෂ චක්‍රලේඛයක් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත..

ප්‍රාදේශීය ලේකම්කාර්යලවල පුහුණුව ලබන අභ්‍යාසලාභී උපාධිධාරීන් සිසුන් 200 අඩු පාසල්වලට මෙම මස 21 වැනි දා සිට අනුයුක්ත කරන්නැයි රජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම්වරා දිස්ත්‍රික් ලේකම්වරුනට දැනුම් දී ඇති බව වාර්තා වෙනව.

ඔක්තෝබර් මස 21 වනදා රජය මගින් පාසල් ආරම්භ කිරීමට දින යොදාගෙන තිබුණද ගුරු වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක නිසා පාසල්වලට ගුරුවරුන්ගේ සහභාගීත්වය ගැන සැකයක් රජය තුල පවතී.

මෙම අභ්‍යාසලාභී උපාධිධාරීන් අතර සිටින්නේ සංවර්ධන නිලධෘරින් ලෙස පුහුණුවට තෝරාගත් පිරිසයි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»