ප්‍රියන්තගේ අමානුෂික ඝාතනය සම්බන්ධව පකිස්තානු කලා කරුවන් විරෝධය ප්‍රකාශ කරයි.

පාකිස්තානයේදී සිදුවූ ප්‍රියන්ත කුමාර ඝාතනයෙන් පසු එරට විවිධ ජනප්‍රිය හා කීර්තිමත් පුද්ගලයින් ඔවුන්ගේ සමාජ මාධ්‍ය වෙත පණිවිඩ තබමින් මෙම ඝාතනය සහ රටට අත්කළ අපකීර්තිය හෙළා දකිමින් ප්‍රකාශ නිකුත් කර ඇති අතර බොහෝ දෙනෙක්මේවාට පිළිතුරු සපයන ලෙස අගමැති ඉම්රාන් ඛාන්ට බලකර ඇත.

සිනමා නිළි මෙහෙවිෂ් හයාත්..

Words fail me. We as a nation need to hold our heads in shame. Do we really want to live in a country where mob rule is the norm and not the exception?? We look to @ImranKhanPTI for swift action to stop this now.

සිනමා නිළි මහිරා ඛාන්.

Ashamed!! Sick to my stomach!! Looking at you @ImranKhanPTI for answers, for justice and to take away this menace from our country.

සිනමා නිළි උෂ්නා ෂාර් ..The scariest part? There are still many who argue “minorities are safe in Pakistan” every time I raise my voice for them. #justiceforpriyanthakumara

සිනමා නිළි මන්ෂා පාශා ..

So whose the next vlogger whose gonna make feel good tourist ads and proclaim how safe the country is for foreigners?

සිනමා නිළි සබා කුමාර්

‘Whosoever kills a person … it shall be as if he has killed all mankind’ – Prophet Muhammad (PBUH)

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»