Top Stories >
රනිල් වික්රමසිංහ ජනාධිපතිවරයාට මේ මොහොතේ සහාය දැක්වීම ‘අලියාගේ පිටේ’ නැගීමක් නොවේ. පොහොට්ටුව අතහැර යාමක්ද නොවේ. එය පොහොට්ටුවේ ජනමතය ආරක්ෂා කිරීම සඳහා මේ මොහොතේ ගත හැකි හා ගත යුතු හොඳම තීරණයයි. ඒ නිසා මිනුවන්ගොඩ දේශපාලන මණ්ඩලයේ මතයටද හිස නමමින් තවදුරටත් රනිල් වික්රමසිංහ ජනාධිපතිවරයාට පවතින අර්බුදයෙන් රට ගොඩ නැගීම සඳහා පූර්ණ සහාය පළ කිරීමට කටයුතු කරමි.
ප්රසන්න රණතුංග පවසා ඇත.