ප්‍රවීණ රංගන ශිල්පිනී අයිරාංගනි සේරසිංහ මහත්මියගේ 95 වන ජන්ම දිනය

ප්‍රවීණ රංගන ශිල්පිනී අයිරාංගනි සේරසිංහ මහත්මියගේ 95 වන ජන්ම දිනය ඊයේ (09) දිනට යෙදී තිබුනි. එය සැමරීම සදහා ඇය වාසය කරන නාවල පාසල් මාවතේ නිවසට ‘දූ දරුවෝ’ ටෙලි නාට්‍යයේ රංගන ශිල්පීන් රැසක් එක්වසිටි බව වර්තාවෙනව.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»