ප්ලේන්ටිය රුපියල් 25 යි…බනිස් ගෙඩියක් රුපියල් 50 යි..රෝස්පාන් එකක් රුපියල් 30 යි..

ගෑස් හා තිරිඟු පිටි මිළ වැඩි කිරීමත් සමග බේකරි ආහාර, කහට තේ, කිරි තේ මිලද ඉහළ දැමෙනු ඇතැයි වාර්තා වෙයි.ආපනශාලා හිමියන්ගේ සංගමයෙන් ප්‍රකාශයක්..

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»