පවිත්‍රා වන්නිආරච්චි සෞඛ්‍ය ඇමති ධුරයෙන් ඉවතට?

විදේශ කටයුතු, ජනමාධ්‍ය හා අධ්‍යාපන අමාත්‍ය ධුරවලට අමතරව සෞඛ්‍ය අමාත්‍ය ධුරය දරන පවිත්‍රා වන්නිආරච්චි මහත්මියද එම ධුරයෙන් ඉවත් කිරීමට රජය සූදානම් වන බව ලංකාවේ පුවත්පත් කීපයකම වාර්තා කර තිබෙනව.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»