පර්සි අබේසේකර මහතා අභාවප්‍රාප්ත විය.

ලොව පුරා ක්‍රිකට් ලෝලීන් විසින් ආදරයෙන් හඳුන්වනු ලබන ‘පර්සි Uncle’ ප්‍රවීණ ශ්‍රී ලංකා චියර් සංචිතයේ නායක පර්සි අබේසේකර මහතා අභාවප්‍රාප්ත විය. මේ වසරේ අගෝස්තු මාසයේදී සිය 87 වැනි උපන්දිනය සැමරූ නමුත් පසුගිය කාලය තුළ ඔහු අසනීප වූ බව වාර්තා වේ.

ඹහුගේ පළමු ඔල්වරසන් දීම ආරම්භකොට ඇත්තේ 1948 ඕස්ටේ‍්‍රලියාව සමඟ ALL Ceylon කණ්ඩායම කොළඹ ඕවල් (සරා ක්‍රීඩාංගනය) හිදී පැවති තරඟයෙනි. මෙම තරඟය සඳහා ශ්‍රීමත් ඩොන් බ්‍රැඩ්මන් ද සහභාගී වී ඇත.

රාගම රෝහලේ දින කිහිපයක් තිස්සේ ප්‍රතිකාර ලබමින් සිටිබව වාර්තා වෙනව.පර්සි මාමා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දීර්ඝතම ආධාරකරුවෙකු ලෙස ප්‍රසිද්ධ විය.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»