නැවත දැනුම් දෙන තුරු සියලුම උද්ඝෝෂණ හා රැස්වීම් පැවැත්වීම තහනම්..

නැවත දැනුම් දෙන තුරු සියලුම උද්ඝෝෂණ හා රැස්වීම් පැවැත්වීම තහනම් කර තිබේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ගේ නියෝග වලට අනුව කොරෝනා වෛරසය ව්‍යප්තවීම අවම කිරීම සඳහා පොලිස් මුලස්ථානය විසින් මෙම නිවේදනයක් නිකුත් කොට තිබේ.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»