Top Stories >
සිරි දළදා කරඩුව හිස මත කිරුලසේ..
සිරි සම්බුදු බණ පද සෙත් පිරිතෙන් ඇසේ..
සිරි නද පසතුරු ගොස රැව් පිලි රැව් නැගේ..
ගෝමර ඇත් රජුනේ..ඉවසිල්ලෙන් ගමනේ..
මහනුවර ශ‍්‍රී දළදා පෙරහරේ සධාතුක කරඩුව වැඩමවීම සිදු කරන ලද නැදුන්ගමුවේ රාජා හස්තියා අද අලුයම මියගොස් ඇත.13 වසරක් ම නැදුන්ගමුවේ රාජා කරඩුව වැඩමවීම සිදුකොට ඇත.මිය යන විට හස්තියාගේ වයස අවුරුදු 69 ක් විය.