නම වැරදීම ගැන ධම්මික පෙරේරා සනත්ගෙන් සමාව ඉල්ලයි..

රූපවාහිනී වැඩසටහනකදී ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතාගේ නම වැරදි ලෙස සඳහන් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ව්‍යාපාරික නායක ධම්මික පෙරේරා අද සමාව අයැද තිබේ.

ධම්මික පෙරේරා රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ක්‍රිකට් ක්‍රීඩාවේ ජනප්‍රියයන් වන සනත් ජයසූරිය සහ අරවින්ද ද සිල්වා හැඳින්වූයේ සනත් ගුණතිලක සහ අරවින්ද පෙරේරා ලෙසිනි. මෙම වීඩියෝ කොටස සමාජ මාධ්‍ය තුළ වේගයෙන් පැතිරුනි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»