දේශබන්දුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීමක්-නීතිපති

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති ධුරයෙන් ඉවත් කරනු ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට දැනුම් දී ඇත.

ඔහු එම රාජකාරියෙන් ඉවත් කර වෙනත් රාජකාරියක් සඳහා අනුයුක්ත කරන විසින්ද නීතිපතිවරයා දැනුම් දී තිබේ.අරලියගහ මන්දිරය ඉදිරිපිට මයිනා ගෝ ගමට සහ ගාලුමවුදොර ගෝඨා ගෝ ගමට ඉකුත් (09) දින එල්ල වු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අනුකූලව මෙම ස්ථාන මාරුවීම ලබා දෙන ලෙසට උපදෙස් ලබා දී ඇත.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»