දෙබිඩි වැඩ ඇයි ?

කොළඹ කොටුව මහේස්ත්‍රාත් ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්ත මේන්තුවට දොස්… පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේදි සෑම පාර්ශවයකටම එක හා සමාන ලෙස කටයුතු කරන ලෙසත් දෙබිඩි පිළිවෙත් අනුගමනය නොකරන ලෙසත් කියමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්ත මේන්තුව ඊයේ(19) දැඩි දෝෂදර්ශනයට ලක්කර ඇතිබව ලංකාදීප වාර්තා කරනව.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»