දුමින් ද සිල්වාට නිවාස අධිකාරියේ සභාපතිකම.CNL NewsJuly 17, 2021Editor's Pick, Main Stories ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස දුමින්ද සිල්වා මහතා පත් කිරීමට කටයුතු කර තිබේ.අදාල පත් කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අනුමත කර ඇති බව ආරංචිමාර්ග පවසනව. 0Like0Love0Haha0Shocked0Sad0Angry