දිගු සති අන්තය..වික්ටෝරියා දින හා ගිම්හානයේ නිල ආරම්භය..

වික්ටෝරියා දිනයත් සමඟ දිගහැරෙන මෙම සති අන්තය ගිම්හානයේ නිල ආරම්භය ලෙස බොහෝ දෙනා සලකනු ලබන අතර එය ගිනිකෙළි සංදර්ශන වලින් සලකුණු කරයි. ටොරොන්ටෝ නගරය(City of Toronto) පවසන්නේ මෙම ආරම්භයට සමගාමීව ටොරොන්ටෝ නගරයේ හා තදාසන්න නගරවල ගිනිකෙළි සංදර්ශන පැවැත්වෙන බවයි.

ගිනිකෙළි සංදර්ශන පැවැත්වෙන ස්ථාන කිහිපයක්..

-Ashbridges Bay Park

-Canada Wonder Land

-Niagara FALLS-

The Town of Whitchurch-Stouffville’s

-Hamilton Dundas Driving Park

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»