දශ ප්‍රයාමය( decathlon) ඉසව්වෙන් කැනඩාවට රන්පදක්කමක්.

ඩේමියන් වෝනර් (Damian Warner),දශ ප්‍රයාමය( decathlon) ඉසව්වෙන් රන්පදක්කමක් දිනාගත් පලමු කැනේඩියානු ජාතිකයයි.මෙහිදී ඩේමියන් ලකුණු 9,018ක් ලබා ගනිමින්නව වාර්තාවක්ද පිහිටවිය.මින් පෙර වාර්තාව ලකුණු 8,893.ලනඩන් ඹන්ටේරියෝ වල ජීවත්වන මොහු 31 හැවිරිදිය.දශ ප්‍රයාමය( decathlon) -දින දෙකක් පුරා පැවැත්වෙන මලල ක්‍රීඩා ඉසව්වෙන් සෑම තරඟකරුවෙකුම ඉසව් දහයට සහභාගී වේ (මීටර් 100 ධාවන පථය, දුර පැනීම, වෙඩි තැබීම, උස පැනීම, මීටර් 400 දිවීම, මීටර් 110 බාධක, කවපෙත්ත, රිටි පැන හෙල්ල විසි කිරීම සහ මීටර් 1500 දිවීම.(රටවල් අනුව තරඟ වෙනස් විය හැක)

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»