දවස් 4 ක් ලමයි බඩගින්නෙ…ඒකයි හොරකම්කළේ…

සහල් කිලෝ තුනක්, සමපෝෂ පැකැට්ටවක් සොරකම් කළ අයෙකු බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට…

සුපිරි වෙළඳසැලකින් සහල් කිලෝ තුනක්, සමපෝෂ පැකැට්ටවක් සොරකම් කළ අයෙකු බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බවක් මාධ්‍ය වාර්තා කරනව.

දෙදරු පියෙකු වන ඔහු පොලිසියට පවසා ඇත්තේ දින හතරක් තිස්සේ හරි හමන් කෑමක් බීමක් නොමැති බවත් දරුවන්ද හාමතේ නිසා මෙම සොරකම සිදුකළ බවයි.

එහිදී පැමිණිලි විභාග කළ උප පොලිස් පරීක්ෂකවරයා තමා අතේ වියදමින් එම බඩු මල්ලේ මුදල ගෙවා දමා බඩු මල්ල ද සමග සැකකරු මුදා හැර ඇති බවයි පවසන්නෙ.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»