තවත් ගමක්..”හොරුගෝගම”

අද අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානය කර තිබූ විරෝධතාවයට පොලීසිය විසින් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කරනු ලැබීමෙන් පසු දිගු කාලීන විරෝධතා ව්‍යාපාරයකට සූදානම් වීම සඳහා පාර්ලිමේන්තු පිවිසුම ආශ‍්‍රිතව අට්ටාල ඉදිකරමින් සිටින බව වාර්තා වෙනව.මෙම අට්ටාල ඉදිකිරීම සඳහා ඹවුන් භාවිත කරන්නේ පොලිසිය විසින් විරෝධතා අවහිර කිරීම සඳහා මාර්ගය හරහා ඉදිකර තිබූ ස්ථිර මාර්ග බාධකවල යකඩ බටයි.

“හොරුගෝගමට” ප්‍රදේශවාසින් සහ අවට ජනතාව මේ වනවිට අවශ්‍ය සියලු පහසුකම් හා ආධාර සපයා ඇතැයි වාර්තාවෙනව.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»