ඩොලරය ඊයේ රු: 285 යි.

ශ්‍රීලංකාවෙ වාණිජ බැංකුවල දෛනික විනිමය අනුපාත අගයන් අනුව ඊයේ (21දා* ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රු.285 දක්වා වාර්තා ගත ලෙස ඉහළ ගොස් තිබිණි.

Translate-(English/Sinhala/Tamil )»