ටොරොන්ටෝ හි හිම වැටීමේ අනතුරු ඇඟවීමක් …CNL NewsJanuary 25, 2023Previouse News බදාදා දහවල් සිට බ්රහස්පතින්දා උදෑසන දක්වා හිම පතනය සෙන්ටිමීටර 15 ත් 25 ත් අතර පැවතිය හැකි බව කැනඩා පරිසර ආයතනය දන්වා සිටිනව.ඹවුන් වැඩිදුරටත් පවසා ඇත්තේ මෙය වාර්තාගත හිම පතනයක් වියහැකි බවයි. 0Like0Love0Haha0Shocked0Sad0Angry