ටොරොන්ටෝ හයි පාර්ක් හි පීක් චෙරි මල් පිපීම ආරම්භ වෙයි…

ටොරොන්ටෝ හයි පාර්ක් හි ස්වභාව මධ්‍යස්ථානයේ සිය නවතම යාවත්කාලීනයට අනුව මල්වල සුදුමැලි සුදු පෙති දැන් පැහැදිලිව දැකගත හැකි අතර මල් විවෘත වූ පසු කාලගුණික තත්ත්වයන් අනුව ඒවා දින 4ත් 10 ත් කාලයක් දක්වා පවතින බවයි.

රෝස සහ සුදු මල් දැකගැනීම පිණිස සෑම වසරකම දස දහස් ගණනක් නරඹන්නන් උද්‍යානය වෙත පැමිණෙයි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»