ටොරොන්ටෝ මහා විහාර සංඝාවාසයට මුල්ගල් තැබීමේ උත්සවය 2024 ජූලි 21. Toronto MahaVihara Cornerstone Laying Ceremony 2024 July 21.
ටොරොන්ටෝ මහා විහාර සංඝාවාසයට මුල්ගල් තැබීමේ උත්සවය 2024 ජූලි 21. 1978 වසරේදී ආරම්භකරන ලද ටොරොන්ටෝ මහා විහාරය එදා මෙදා තුර ටොරොන්ටෝ හා අවට බෞද්ධ අබෞද්ධ දෙපාර්ශයටම විශාල සේවාවක් සපයමින් සිටී. මනරම් රූජ් නිම්නයේ අද්දර පිහිටා ඇති මහාවිහාරය අද එහි තවත් ඒයිතිහාසික සංදිස්තානයකට ගමන්කරා. ඒ පසුගිය ඉරිදා සංඝරත්නය වෙනුවෙන් ඉදිකිරීමට අපේක්ෂිත නව ගොඩනැගිල්ලට මුල්ගල් තබමින්. ටොරොන්ටෝ මහාවිහාර සමිතියේ විහාරාධිපති අතිපූජ්‍ය අහංගම රතනසිරි නාහිමිපාණන් වහන්සේ මෙම මහඟු කාර්යයට දායක වූ සැමට ආශිර්වාද පුද කලා.
Toronto MahaVihara Cornerstone Laying Ceremony 2024 July 21.Chief Incumbent,President, Toronto Mahāvihāra Society Most Venerable Ahangama Rathanasiri Nayaka Thera His blessings to all those who contributed to this great work.