ඥානසාර හිමියන් පත්කලේ මට උපදෙස් ගන්න..ජනාධිපති

ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති ලෙස පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත් කරන ලද්දේ රටට නීති සැදීමට නොව තමන්ට උපදෙස් දීමට බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩුවේ පක්ෂ නායකයන් සමඟ පැවති සාකච්ඡාවක දී සඳහන් කර තිබේ.

තමනට උපදෙස් දීම සඳහා තමනට ඹ්නකරන කෙනෙක්පත්කර ගත හැකි බව ඒ මහතා වැඩි දුරටත් සඳන්කර ඇත.

5Chan Hk, Mary P. Calistus and 3 others1 CommentLikeCommentShare

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»