ජොන්ස්ටන් ගේ අක්කර 15 ක වීශාල සත්ව ගොවිපලකට ගිනි…

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් බව කියන මාතලේ ලග්ගල ජාතික වනෝද්‍යානය මායිමේ තිබූ සත්ව ගොවිපලක් විරෝධතාකරුවන් විසින් ගිනි තබා විනාශ කර ඇති බව වාර්තා වෙනව.

ගිනි තැබීමට පෙර ගොවිපලේ එළුවන්, ඌරන්, හාවන් ඇතුලු සියලුම සතුන් කැලයට මුදා හැර ඇතිබව සඳහන් වෙනව.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»