ජොන්ස්ටන් අත්අඩංගුවට- නීතිපති පොලිසියට දන්වයි..

මැයි 09 වනදා කොළඹ ගෝල්ෆේස් හී සාමකාමී අරගලයට පිරිසක් පහරදීම සඳහා කුපිතවන ලෙස කතා පැවැත්වූ හා ඒ සඳහා සැලසුම් කළ ප්‍රධාන සැකකරුවකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දෙපාර්තමේන්තුව මගින් පොලිසියට දන්වා ඇති බව වාර්තාවෙනව.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»