ජාත්‍යන්තර කායවර්ධන ලෝක ශූරතා(කාන්තා) තරගාවලියේදී ශ්‍රී ලංකාවට රන්පදක්කමක්.

සිංගප්පූරුවේදී පැවති ජාත්‍යන්තර කායවර්ධන(FIF)(Fitness International Federation) ලෝක ශූරතා තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රන් පදක්කමක් සහ සමස්ථ තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි කුසලානය හිමිකර ගැනීමට ශ්‍රීලංකාවේ හෂිනි හේවගේ සමත්වී ඇත.වෘත්තියෙන් ගණකාධිකාරීවරියක් වන හෂිනි ඩුබායි හි සේවය කරමින් සිටී.(Photo credit to owner)

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»