ජනප‍්‍රිය සිනමා සහ ටෙළිනාට්‍ය නිළි සමන්තා ඈපාසිංහ මහත්මිය කොරෝනාවෙන් මියයයි.

ජනප‍්‍රිය සිනමා සහ ටෙළිනාට්‍ය නිළි සමන්තා ඈපාසිංහ මහත්මිය කොවිඞ් ආසාදිතව අද මරණයට පත්වී ඇත. මියයන විට ඇය 54 වැනි වියෙහි පසුවූවාය. ජාතික රූපවාහිනියේ ජනප‍්‍රිය ටෙළි නාට්‍යක් වූ අසල්වැසියෝ ටෙළිනාට්‍යය ඇතුළු ටෙළිනාට්‍ය සහ චිත‍්‍රපට රැසක ඇය රංගනයෙන් දායකවූවාය.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»