ජනප්‍රිය ගායිකා ලතා මංගේෂ්කාර් කොවිඩ් ආසාදනයවී දැඩි සත්කාර ඒකකයට..

ඇය මුම්බායි හි බ්‍රීච් කැන්ඩි රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරනු ලැබුවේ කොවිඩ් -19 සඳහා ධනාත්මක පරීක්‍ෂණයකින් පසුවය. ඇය නියුමෝනියාවෙන් ද පෙළෙනබව වෛද්‍යවරු පවසනව.මේ

වනවිට ලතා මංගේෂ්කාර් 92 වනවියේ පසු වනව.ප්‍රවීණ ගායිකා ආශා බෝස්ලේ ඇගේ බාල සොහොයුරිය කි.

(The Indian Express ඇසුරෙන්)

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»