ජනතා විරෝධය නිසා ..නාමල් මගහරී..

ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමති නාමල් රාජපක්ෂ මහතා අද(30) බණ්ඩාරවෙල ප්‍රදේශයේ ක්‍රීඩා පිටියක් විවෟත කිරීම සඳහා පැමිණීමට නියමිතව තිබුනද එම ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලක් ඉදිරිපිට සිටි ජනතාව බූලි හරස් කර මාර්ග අවහිර කර විරෝධතාවයක නිරත වෙමින් සිටි නිසා එම උත්සවයට පැමිණ නැතිබව වාර්තා වෙනව.

Translate-(English/Sinhala/Tamil )»